🖨️ Generate PDF Report

6.6.1 පාසල ආරම්භ කිරීම හා අවසාන කිරීම සඳහා සැලසුම්ගත විධිමත් වැඩපිළිවෙලක් පවත්වාගෙන යාම

Main Topic: 6- නායකත්වය හා කළමනාකරණය

Activity Information
September 8, 2026 Date Created
12:10 PM Time Created
#287 Activity ID
Responsible Officer
K.M S.N M පියතිලක
Activity Description
පාසල ආරම්භය හා අවසානය විධිමත්ව සැලසුම් කිරීම

පෙ.ව 7.30 ට පාසල ආරම්භ කරනු ලබන අතර ප.ව 1.30 ට පාසල නිම වේ. පාසල ආරම්භ වීමට පෙර 7.00 සිට 7.30 දක්වා සිසුන් පාසලට පැමිණීම ගුරුවරුන්ගේ හා ශිෂ්‍යනායක මණ්ඩලය අධීක්ෂණය යටතේ සිදු වේ. එසේම පාසල අවසන් වීමෙන් පසු ශිෂ්‍ය නායක මණ්ඩලයේ, පන්තිභාර ගුරුවරුන්ගේ, අවසන් කාලච්ඡේදවල විෂය භාර ගුරුවරුන්ගේ හා විනය භාර ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ සිසුන් ක්‍රමවත්ව පන්ති කාමරයෙන් හා පාසල් භූමියෙන් පිටවීම සිදු වේ.
Photo Documentation

No photos uploaded for this activity yet.