Activity Description
දෛනික උදෑසන බුද්ධ පූජාව වතාවත් සිදුකිරීම
පස්සර මධ්‍ය විද්‍යාලය තුළ දෛනිකව ක්‍රියාත්මක වන පංති මට්ටමේ බුද්ධ පූජා වැඩසටහන සිසුන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වයෙන් විධිමත්ව සංවිධානය කර සිදු කරනු ලබයි. මෙම චාරිත්‍රය දවස සාමකාමීව හා සදාචාරාත්මකව ආරම්භ කිරීමට සහ සිසුන් තුළ ගුණධර්ම වර්ධනය කිරීමට ඉවහල් වේ.