Activity Description
පස්සර මධ්‍ය විද්‍යාලය තුළ දෛනිකව ක්‍රියාත්මක වන පන්ති මට්ටමේ බුද්ධ පූජා වැඩසටහන සිසුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයෙන් විධිමත්ව සංවිධානය කර සිදු කරනු ලබයි.
පන්ති මට්ටමෙන් දෛනිකව බුද්ධ පූජාව සඳහා සිසුන් සහභාගී වන අවස්ථාවක් සහ විදුහල්පති අනුමැතිය සහිත දෛනික ආගමික වතාවක් සිදු කිරීමේ කාල සටහන පහතින් දැක්වේ.