🖨️ Generate PDF Report

6.4.1 පාසල් සංවර්ධනයට අදාළ වැඩසටහන් පිළිබඳ පාසල් ප්‍රජාව දැනුවත් කිරීම හා ක්‍රියාත්මක කිරීමේදී සහය ල

Main Topic: 6- නායකත්වය හා කළමනාකරණය

Activity Information
July 27, 2026 Date Created
9:25 AM Time Created
#236 Activity ID
Responsible Officer
R.M.අචිනි ඉමේෂා
Activity Description
වගකීම් දැරිය හැකි විනය ගරුක නායකයන් සමාජයට බිහි කිරීම මුලීක අරමුණ කර ගනිමින් පවත්වන ලද පස්සර මධ්‍ය විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමෙන්තුවේ ඡන්ද වීමසීම් කටයුතු සාමාකාමි පරිසරයක් යටතේ අද දින විද්‍යාලය තුළදී පැවැත්විණි .මේ සඳහා පුර්ණ උපදේශකත්වය විද්‍යාලීය විදුහල්පති W M චන්දන මහතා විසින් සපයන ලද අතර ඡන්ද විමසීමි කටයුතු සංවිධානය හා මෙහෙයවීම විද්‍යාලීය නියෝජ්‍ය විදුහල්පති කෝසල හේමන්ත මහතා ඇතුළු සමාජ විද්‍යා අංශයේ ගුරු භවතුන් විසින් සංවිධානය කර තිබුණි.
Photo Documentation (1 Images)