Activity Description
2026.06.13 වන දින පරිසර දිනයට සමගාමීව බණ්ඩිකන්ද තරණය හා එයාශ්‍රිත රුක් රෝපණ හා කන්දේ සිට පස්සන නගරය දක්වා නොදිරෙන අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ වැඩසටහනක් සිදුකර එම අපද්‍රව්‍ය ප්‍රාදේශීය සභාවට භාරදීම සිදුවිය.ඒ සඳහා එලායන්ස් ෆිනෑන්ස් මූල්‍ය සමාගමේ ප්‍රාදේශීය කළමනාකාර හා පස්සට ශාඛා කළමනාකරු ඇතුළු පිරිසකගේ අනුග්‍රහය හිමි විය