🖨️ Generate PDF Report

3.8.2. 6-11 ශ්‍රේණිවල සියලුම සිදුන් සහභාගී කරගත් හැකි අයුරින් ව්‍යාපෘති සංවිධාන කර මගපෙන්වීම හා නියාමනයම

Main Topic: 3-විධිමත් විෂය මාලා කළමනාකරණය

Activity Information
July 25, 2026 Date Created
7:59 AM Time Created
#227 Activity ID
Responsible Officer
කේ ජී තාරැකා ධනංජනී
Activity Description
වගකීම් දැරිය හැකි විනයගරුක නායකයන් සමාජයට බිහි කිරීම මූලික අරමුණු කර ගනිමින් පවත්වන ලද පස්සර මධ්‍ය විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් කටයුතු සාමකාමී පරිසරයක් යටතේ මැයි 22වන දින පැවැත්විණි.
Photo Documentation (6 Images)