Activity Description
ඇගයීම් කටයුතු ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම සදහා විදුහල්පති තුමා,නියෝජ්‍ය විදුහල්පති තුමා,සහකාර විදුහල්පති වරුන් හා පාසලේ ජ්‍යේෂ්ඨ ගුරු භවතුන්න්ගෙන් සමන්විත අභ්‍යන්තර ඇගයීම් කමිටුවක් විසින් පාසලේ අභ්‍යන්තර ගුරු අධීක්ෂණයක් වාර්ෂික සැලැස්මකට අනුව සිදුකරනු ලබයි.