Activity Description
2026.04.24 - L.K ඩොමේන් ආයතනය මගින් පාසලේ ගුරුවරුන්ට හා සිසුන්ට "සයිබර් ආරක්ෂාව" පිළිබඳව මාර්ගෝපදේශ වැඩසටහනක් පැවැත්වීම.
2026.05.26 - උපදේශන ඒකකය විසින් සංවිධානය කළ "සිත නිවන ගීතය" බොදු බැති ගී රසවින්දන වැඩසටහන පස්සර කලාපයේ සංගීත නිළධාරි විජේදාස රත්නායක මහතාගේ සම්පත්දායකත්වයෙන් පැවැත්විය.
2026.05.26 - බදුල්ල ලීඩ්ස් ආයතනයේ මැදිහත්වීමෙන් "ළමා සුරක්ෂිතතාව" පිළිබඳ උපදේශන වැඩසටනක් සිසුන්ට හා ගුරුවරුන්ට පැවතීම.