🖨️ Generate PDF Report

6.9.2 සිසු පැමිණීමේ ලේඛන දෛනික /සති/ මාසික/ වාර්ෂික පැමිණීමේ සාරාංශය සකස් කර තිබීම හා සාරාංශ විශ්ලේෂණය තුළින් ගැටලු හඳුනාගෙන තිබීම හා පිළියම් යොදා තිබීමණය

Main Topic: 6- නායකත්වය හා කළමනාකරණය

Activity Information
June 3, 2026 Date Created
7:43 AM Time Created
#197 Activity ID
Responsible Officer
K.M.D.T. සෙනෙවිරත්න
Activity Description
සිසු පැමිණීමේ ලේඛන දෛනික /සති/ මාසික/ වාර්ෂික පැමිණීමේ සාරාංශය විශ්ලේෂණය R.M. චන්දිමා නිශාන්ති මිය විසින් සිදුකරනු ලබයි.

දෛනික ශිෂ්‍ය පැමිණීම 2026 ගැහැණු,පිරිමි වෙන වෙනම සාරාංශ ද, මාසික ශිෂ්‍ය පැමිණීම තොරතුරු වෙනම සාරාංශ ලබාගත හැකි පරිදි වෙනම තොරතුරු ගොනු සකසා ඇත..එම තොරතුරු ලබාගත හැකි ගොනු වල පින්තූර පහතින් අමුණා ඇත.
Photo Documentation (5 Images)