🖨️ Generate PDF Report

6.9.1 සිසුන් ඇතුළත් කිරීමේ ලේඛනය නිවැරදිව හා යාවත්කාලීනව පවත්වාගෙන යාම හා සිසු පැමිණීමේ ලේඛන දිනපතා ලකුණු කිරීම, ක්‍රමවත්ව හා පිරිසිදුව පවත්වාගෙන යාම.නීම

Main Topic: 6- නායකත්වය හා කළමනාකරණය

Activity Information
June 2, 2026 Date Created
6:26 PM Time Created
#195 Activity ID
Responsible Officer
K.M.D.T. සෙනෙවිරත්න
Activity Description

සිසුන්ගේ දෛනික පැමිණීම යාවත්කාලීන කිරීම පාසලේ පන්තිභාර ගුරුවරුන් විසින් දිනපතා සිදු කරනු ලබයි. නව තාක්ෂණය යොදා ගනිමින් "Attendance system" හදුන්වා දී ඇත. ඒ අනුව ගුරුභවතුන් මේ සඳහා යොදා ඇති link හා මුරපදය භාවිතා කොට ඉතා කඩිනමින් ශිෂ්‍ය පැමිණීම දිනපතා ලබා දේ. මෙම ක්‍රමය පාසලේ තාක්ෂණික අංශය විසින් හඳුන්වා දී ඇති අතර එය කාංචන රත්නායක ගුරු මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවේ.

මීට අමතරව දෛනික ශිෂ්‍ය පැමිණීම කාර්යාලයේ පුවරුව තුළද දිනපතා සටහන් කෙරේ.

සිසුන් ඇතුළත් කිරීමේ ලේඛනය නිවැරදිව හා යාවත්කාලීනව පවත්වාගෙන යාම සිදුවේ. සිසුන් ඇතුළත් කිරීමේ ලේඛන භාරව සරත් කුමාර මයා කටයුතු කරනු ලබයි.
Photo Documentation (7 Images)