🖨️ Generate PDF Report
8.5.1 පාසල විසින් ප්‍රජාවට ලබා දිය හැකි සම්පත් හදුනා ගැනීම ,ඒ පිළිබද ව ප්‍රජාව දැනුවත් කිරීම හා විවිධ ප්‍රජා වැඩසටහන් පැවැත්වීම.
Main Topic: 8-පාසල හා ප්‍රජාව
Activity Information
June 2, 2026
Date Created
3:49 PM
Time Created
#188
Activity ID
Responsible Officer
W.A.නිසංකා ප්‍රියංජනී
Activity Description
පාසලේ ප්‍රධාන ශාලාව විවිධ වූ භාහිර වැඩසටහන් සදහා ලබා දීම.
පාසලේ ප්‍රධාන ශාලාව ඉදිරිපිට එලිමහන් වේදිකාව විවිධ භාහිර වැඩසටහන් සදහා ලබා දීම.
Photo Documentation (3 Images)
පස්සර ප්රාථමික පාසලේ "KIDS IN" English camp පැවැත්වීම.
විශ්රාම උත්සව පැවැත්වීමට ප්‍රධාන ශාලාව ලබා දීම.
පස්සර ප්රාථමික පාසලේ උදෑසන රැස්වීම පැවැත්වීම.