Activity Description
කමිටු මගින් වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක වේ. එසේම එම වැඩසටහන් වල ප්‍රගතිය පිළිබඳව ලිපිගොනු පවත්වාගෙන යාම හා ප්‍රතිපෝෂණ වැඩසටහන් විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් සිදු කරනු ලබයි.
ඇතැම් කමිටු මගින් මේ වන විටත් සිය කාර්යභාරයන් නිසිපරිදී පවතිවාගෙන යෑමක් දැකගත හැකිය. මේ පිළිබඳ විස්තර හා සියලු වාර්තා භාණ්ඩාගාරික තුමා මගින් ලබාගත හැකිය.