Activity Description
පාසල් සංවර්ධනයට අදාළ නිර්ණායක සැකසීමේදී පාසල තුළ සංවර්ධනයට අදාළ කමිටු පිහිටුවා ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි. එම කමිටු සඳහා පාසලේ ආචාර්ය මණ්ඩලය මෙන්ම බාහිර ප්‍රජාවගේද ( විශේෂයෙන් දෙමාපියන් ) සහය ලැබේ. එලෙස පිහිටුවාගෙන ඇති කමිටු ලෙස,
* පාසල් සංවර්ධන විධායක කමිටුව
* විද්‍යාලයේ කළමනාකරණය කමිටුව
* තාක්ෂණික ඇගයීම් කමිටුව
* පාසල් ප්‍රසම්පාදන කමිටුව
මේ සම්බන්ධ සියලු වාර්තා සහ විස්තර විදුහල්පතිතුමා මාර්ගයෙන් ලබා ගත හැකිය.