🖨️ Generate PDF Report

4.4.1 තරඟ, සෞන්දර්ය වැඩසටහන්, විවාද හා වැඩමුළු පැවැත්වීම

Main Topic: 4-විෂය සමගාමී කටයුතු

Activity Information
June 2, 2026 Date Created
12:03 PM Time Created
#184 Activity ID
Responsible Officer
W.G.N. දිල්හාරී
Activity Description
පාසලේ උපදේශන අංශයේ කවීන්ද්‍ර ගයානාත් ගුරු මහත්මාගේ සංවිධානයෙන් විජේදාස රත්නායක මහතාගේ සම්පත් දායකත්වයෙන් 10/13 ශ්‍රේණිවල දරුවන් සදහා රසවින්දන වැඩසටහනක් පවත්වන ලදි .බොදු බැති ගී ආශ්‍රයෙන් මෙම රස්වින්දන වැඩසටහන ක්‍රියාත්මක විය .
Photo Documentation (2 Images)