🖨️ Generate PDF Report

5.1.1 ශිෂ්‍ය උපදේශන හා මාර්ගෝපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

Main Topic: 5- ශිෂ්‍ය සුභසාධනය

Activity Information
June 2, 2026 Date Created
10:06 AM Time Created
#178 Activity ID
Responsible Officer
කවින්ද්‍ර ගයානාත් වික්‍රමරත්න
Activity Description
2026_05_25 දින විද්‍යාලයේ උපදේශන ඒකකය. සංවිධානය කළ “ සිත නිවන ගීතය” බොදු බැති ගී රසවින්දන වැඩසටහන පස්සර කලාපයේ සංගීත නිලධාරී විජේදාස රත්නායක මහතාගේ සම්පත්දායකත්වයෙන් සාර්ථකව පැවැත්විය .
Photo Documentation (4 Images)