Activity Description
පාසලේ සංවර්ධනය වෙනුවෙන් 2026ට අදාළව පළමුවාරයේදී පන්ති රැස්වීම් පැවැත්වූ අතර ින් සඳහා දෙමව්පිය ෝ පැමිණීම අනිවාර්ය කර තිබූ අතර ින් බොහෝ දෙමව්පියන්ගේ සහභාගිත්වය සඳහා ලැබුණා සේම 2026 වෙසක් පුන් පොහොය නිමිති කරගෙන පහයි 25 වන දින ශ්‍රමදාන කටයුතු යොදාගෙන තිබූ අතර හය වසරේ සිට 13 වසර දක්වා මට්ටමින් ඒ කලාප වෙන් කරවාගෙන ශ්‍රමණ දාන කටයුතු යි මැනවින් සිදු කළ අතර ින් තුළින් පාසල හා ප්‍රජාව අතර ින් මනා සබඳතාවයක් ගොඩනගා ගත් අතර සිදුනාගේ සහභාගිත්වයෙන් ශ්‍රම දාන කටයුතු යි නිසි ලෙස නිමා කරන ලදී