🖨️ Generate PDF Report

6.13.3 තොරතුරු භාවිතයෙන් තීරණ ගැනීම

Main Topic: 6- නායකත්වය හා කළමනාකරණය

Activity Information
June 1, 2026 Date Created
6:58 PM Time Created
#166 Activity ID
Responsible Officer
R M නිසංසලා ජයවීර
Activity Description
තොරතුරු පහසුවෙන් හා ඉක්මනින් ලබා ගැනීමේ ක්‍රමවේදයක් තිබීම වෙනුවෙන් පාසලේ සෑම පංතියක් සඳහාම වට්ස්ඇප් සමූහ පවතින අතර, ඒවා මඟින් සන්නිවේදන කටයුතු පචත්චාගෙන යනු ලැබේ.

පාසලේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ පැමිණීම හා දෛනික ශිෂ්‍ය පැමිණීම කාර්යාලයේ ප්‍රදර්ශනය කර තිබෙන අතර ඒවා සම්බන්ධ ඇමුණුම් පහතින් දක්වා ඇත.
Photo Documentation (4 Images)