Activity Description
පාසලේ තොරතුරු පද්ධතියක් නිර්මාණය කර තිබීම. එම තොරතුරු පද්ධතිය මගින් දෛනික පැමිණිම , ප්‍රමිති, බඩු වටිටෝරු, Smart board booking, යන සේවාවන් රුසක් පහසුවෙන් ඉටු කර ගත හැකි වීම. පාසලේ විවිධ ස්ථාන වල ප්‍රදර්ශනය කර ඇති QR කේත මඟින් ඕනම අවස්තාවක තොරතුරු පද්ධතිය හා සම්බන්ධ විය හැක. ඒ හා සම්බන්ධ ඇමුණුම් කිහිපයක් පහතින් දක්වා ඇත.