🖨️ Generate PDF Report

8.5.1 පාසල විසින් ප්‍රජාවට ලබා දිය හැකි සම්පත් හදුනා ගැනීම ,ඒ පිළිබද ව ප්‍රජාව දැනුවත් කිරීම හා විවිධ ප්‍රජා වැඩසටහන් පැවැත්වීම.

Main Topic: 8-පාසල හා ප්‍රජාව

Activity Information
May 28, 2026 Date Created
10:45 PM Time Created
#160 Activity ID
Responsible Officer
W.A.නිසංකා ප්‍රියංජනී
Activity Description
දිනය: 2026.05.08 (සිකුරාදා)

🔹 එන්නත් ලබා දීම
• 6 ශ්‍රේණිය ගැහැණු ළමයින් – ගැබ්ගෙල පිළිකා එන්නත (HPV - I)
• 7 ශ්‍රේණිය ගැහැණු ළමයින් – ගැබ්ගෙල පිළිකා එන්නත (HPV - II)
• 7 ශ්‍රේණිය ගැහැණු හා පිරිමි ළමයින් – පිටගැස්ම (ATD) එන්නත
Photo Documentation (2 Images)