🖨️ Generate PDF Report

5.9.2 ආපදා අවම කරගත හැකි උපායමාර්ග හඳුනාගෙන තිබීම, මේ පිලිබද පාසල් ප්‍රජාව දැනුවත්කර තිබීම, ආපදා දැක්වීමට සංඥා ක්‍රමයක් පැවතීම හා ආපදා පෙරහුරු පැවත්වීම

Main Topic: 5- ශිෂ්‍ය සුභසාධනය

Activity Information
May 21, 2026 Date Created
6:32 AM Time Created
#126 Activity ID
Responsible Officer
T.M.A. චේතානි ගුණතිලක
Activity Description
අප්‍රේල් මාසය තුල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් ශිල්ප ශාලාවට ඉහලින් ඇති ගමන් මාර්ග යේ පස සෝදාපළුවට ලක්වී තිබූ අතර එම ගමන් මාර්ගය බාවිතය තවකාලිකව 2026.04.23 සිට නවත්වන ලදී.
Photo Documentation (4 Images)