🖨️ Generate PDF Report

5.9.2 ආපදා අවම කරගත හැකි උපායමාර්ග හඳුනාගෙන තිබීම, මේ පිලිබද පාසල් ප්‍රජාව දැනුවත්කර තිබීම, ආපදා දැක්වීමට සංඥා ක්‍රමයක් පැවතීම හා ආපදා පෙරහුරු පැවත්වීම

Main Topic: 5- ශිෂ්‍ය සුභසාධනය

Activity Information
May 21, 2026 Date Created
6:12 AM Time Created
#124 Activity ID
Responsible Officer
T.M.A. චේතානි ගුණතිලක
Activity Description
පාසල තුළ කසල බැහැර කිරීම අක්‍රමවත් බැවින් එය දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සදහා බලපායි.
එබැවින් පාසල තුල කසල බැහැර කිරීම සදහා පාසලේ ස්ථාන කිහිපයක කසල බැහැර කිරීමේ බඳුන් සැකසීම 6-9 ශ්‍රේණි දරුවන්ගේ සහභාගීත්වයෙන් පෙබරවාරි අවසාන සතිය තුල සිදු කරන ලදී.
Photo Documentation (2 Images)