Activity Description
පාසල තුල දරුවන් ගමන් ගන්නා ඇතැම් මාර්ග අනාරක්ෂිත තත්තවයේ පවතී.
1. කෘෂි විද්‍යාගාරය ඉදිරිපස ඇති පඩිපෙළ සහිත ගමන් මාර්ගය එවැනි අනාරක්ෂිත මාර්ගය කි. එබැවින් 2026.03.26 දින අනධ්‍යන කාර්යාලය මණ්ඩලය මගින් එම අනාරක්ෂිත මාර්ගයේ අනාරක්ෂිත කොටස ආවරණය වන පරිදි වැටක් ගැසීම සිදු කරන ලදී.