🖨️ Generate PDF Report

5.9.1 ආපදා කළමනාකරණ කමිටුව සක්‍රීයව තිබීම, සිදුවිය හැකි ආපදා හඳුනාගෙන තිබීම හා ආපදාවයකදී සම්බන්ධ විය හැකි ආයතන හඳුනාගෙන තිබීම.

Main Topic: 5- ශිෂ්‍ය සුභසාධනය

Activity Information
May 18, 2026 Date Created
8:51 AM Time Created
#115 Activity ID
Responsible Officer
T.M.A. චේතානි ගුණතිලක
Activity Description
පාසල සදහා එල්ල විය හැකි ආපදා පුරෝකථනය කිරීම.
1. පාසල තුල අධික ලෙස වන ගහණය වර්ධනය වීම.
2. අනාරක්ෂිත ගමන් මාර්ග
3. පාසල තුල කසල බැහැර කිරීම අක්‍රමවත් වීම.
අනාරක්ෂිත විදුලි පද්ධති
4. අනාරක්ෂිත වේලි පැවතීම.
5. අනාරක්ෂිත බඹරු වදයක් පැවතීම
6. අනාරක්ෂිත ගමන් මාර්ග පැවතීම.
Photo Documentation

No photos uploaded for this activity yet.