🖨️ Generate PDF Report

5.5.1 පාසල් සෞඛය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා පෞද්ගලික සෞඛය හා යහ පුරුදු පිළිබඳව අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කර තිබම

Main Topic: 5- ශිෂ්‍ය සුභසාධනය

Activity Information
May 14, 2026 Date Created
8:07 AM Time Created
#102 Activity ID
Responsible Officer
E.R.M.අනූෂා ලක්මාලී
Activity Description
2026.05.08 (සිකුරාදා) දින පස්සර M.O.H කාර්යාලය මගින් පාසලේ දරුවන් ට එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

• 6 ශ්‍රේණිය ගැහැණු ළමයින් – ගැබ්ගෙල පිළිකා එන්නත (HPV - I)
• 7 ශ්‍රේණිය ගැහැණු ළමයින් – ගැබ්ගෙල පිළිකා එන්නත (HPV - II)
• 7 ශ්‍රේණිය ගැහැණු හා පිරිමි ළමයින් – පිටගැස්ම (ATD) එන්නත
Photo Documentation (5 Images)