Activity Description
ඇකිරිය ප්‍රදේශයේ සිට පාසලට පැමිණෙන සිසුන් ප්‍රමාද වී පාසලට පැමිණීම නිරීක්ෂණය විය.
ඇකිරියේ සිට පැමිණෙන සිසුන් ප්‍රමාද වීමට හේතුව වන්නෙ ඇකිරියේ සිට පස්සර දක්වා ධාවනය වන බස් රථය පස්සරට පැමිණෙන විට පෙ.ව 7.50 පමණ වේ. එම නිසා ඇකිරියේ සිට පැමිණෙන සිසුන් ප්‍රමාද වී පාසලට පැමිණීමට සිදුවන බව පාසල දැනුවත් කර ඇත.